Alive To God – Daily Thought

ENGLISH

Isaiah 41:10b

‘I will strengthen you and help you. I will hold you up with My victorious right hand.’

  • Right now the Lord is holding you firmly and securely.
  • He promises to provide the strength you need to face the challenges.
  • His help is promised and therefore guaranteed.
  • God has you in His hands and no circumstances will overwhelm you.

Prayer: Lord, thank You for Your promise to help me. May I never forget that I am not alone in my struggles. I will hold onto You as You hold me. Amen.

www.alivetogod.com

AFRIKAANS

Jesaja 41:10b

‘Ek versterk jou, ook help Ek jou, ook ondersteun Ek jou met My reddende regterhand.’

  • Op hierdie oomblik hou die Here jou stewig en veilig vas.
  • Hy belowe om die krag te gee wat jy nodig het om die uitdagings die hoof te bied.
  • Sy hulp is belowe en daarom gewaarborg.
  • God het jou in Sy hande en geen omstandighede sal jou oorweldig nie.

Gebed: Vader, dankie dat U belowe om my te help. Mag ek nooit vergeet dat ek nie alleen in my stryd is nie. Ek sal aan U vashou terwyl U my vashou. Amen.

NB: Die Afrikaanse Gedagte is ook nou beskikbaar per E-Pos.
Druk HIER en vul u besonderhede in om die Afrikaanse gedagte per epos te ontvang.

www.alivetogod.com

ITALIAN

www.alivetogod.com

SINHALESE

යෙසායා 41:10ආ

“ මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.”

  • මේ මොහොතේ ස්වාමින් වහන්සේ ඔබව ස්ථිරව හා ආරක්ෂිතව අල්ලාගෙන සිටිනසේක.
  • අභියෝගවලට මුහුණ දීමට ඔබට අවශ්‍ය ශක්තිය ලබා දීමට උන්වහන්සේ  පොරොන්දු වෙනසේක.
  • උන්වහන්සේගේ උපකාරය පොරොන්දු වී ඇති අතර එබැවින් සහතික වී ඇත.
  • දෙවියන් වහන්සේ ඔබව උන්වහන්සේගේ  අතේ තබා ඇති අතර කිසිදු තත්වයක් ඔබව යටපත් නොකරනු ඇත.

යාච්ඤාව: ස්වාමීනි, මට උපකාර කිරීමට ඔබ දුන් පොරොන්දුවට ස්තූතියි. මගේ අරගලවලදී මම තනිවම නොවන බව මට කිසිදා අමතක නොවේවා. ඔබවහන්සේ  මා අල්ලාගෙන සිටින ආකාරයටම මම ඔබවහන්සේව  අල්ලාගෙන සිටිමි. ආමෙන්.

www.alivetogod.com

RUSSIAN

Исаия 41:10б

«Я укреплю тебя и помогу тебе; Я поддержу тебя Своей победоносной десницей».

  • Прямо сейчас Господь крепко и надежно держит тебя.
  • Он обещает дать тебе силы, необходимые для преодоления трудностей.
  • Его помощь обещана и, следовательно, гарантирована.
  • Бог держит тебя в Своих руках, и никакие обстоятельства не сломят тебя.

Молитва: Господи, благодарю Тебя за Твое обещание помочь мне. Пусть я никогда не забуду, что я не одинок в своей борьбе. Я буду держаться за Тебя, как Ты держишь меня. Аминь.

www.alivetogod.com