Alive To God – Daily Thought

ENGLISH

Psalm 40:3

‘He put a new song in my mouth…’

  • God can replace the old song of fear and hopelessness with a new song.
  • His grace and deliverance give us fresh reasons to praise Him.
  • The difficult season does not have to define what comes next.
  • It is time to sing a new song of hope, faith, and expectation.

Prayer: Lord, thank You that You can put a new song in my heart and on my lips. Replace fear and hopelessness with fresh hope and expectation as I trust You for what lies ahead. Amen.

www.alivetogod.com

AFRIKAANS

Psalm 40:4

‘En Hy het ‘n nuwe lied in my mond gegee…’

  • God kan die ou lied van vrees en hopeloosheid met ‘n nuwe lied vervang.
  • Sy genade en verlossing gee ons nuwe redes om Hom te prys.
  • Die moeilike seisoen hoef nie te bepaal wat daarna volg nie.
  • Dit is tyd om ‘n nuwe lied van hoop, geloof en verwagting te sing.

Gebed: Vader, dankie dat U ‘n nuwe lied in my hart en op my lippe kan plaas. Vervang vrees en hopeloosheid met nuwe hoop en verwagting terwyl ek op U vertrou vir wat voorlê. Amen.

www.alivetogod.com

ITALIAN

www.alivetogod.com

SINHALESE

ගීතාවලිය 40:3

“ අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසාවක් වන නව ගීයක්, උන්වහන්සේ මගේ මුවේ තැබූ සේක…”

  • භීතිය සහ බලාපොරොත්තු සුන්වීම පිළිබඳ පැරණි ගීතය වෙනුවට නව ගීතයක් තැබීමට දෙවියන් වහන්සේට හැකියාව ඇත.
  • උන්වහන්සේගේ කරුණාව සහ ගැලවීම උන්වහන්සේට ප්‍රශංසා කිරීමට අපට නව හේතු සපයයි.
  • අප මුහුණ දෙන දුෂ්කර කාලපරිච්ඡේදය මගින් ඉදිරියට සිදුවන දේ තීරණය විය යුතු නැත.
  • බලාපොරොත්තුව, ඇදහිල්ල සහ අපේක්ෂාව මුසු නව ගීතයක් ගායනා කිරීමට මෙය සුදුසු කාලයයි.

යාච්ඤාව: ස්වාමීනි, මගේ හදවතෙහි සහ මගේ මුවෙහි නව ගීතයක් තැබීමට ඔබට හැකි වීම ගැන මම ඔබට ස්තූතිවන්ත වෙමි. ඉදිරියේ ඇති දේ සම්බන්ධයෙන් මම ඔබව විශ්වාස කරන විට, භීතිය සහ බලාපොරොත්තු සුන්වීම වෙනුවට නව බලාපොරොත්තුවක් සහ අපේක්ෂාවක් ලබා දුන මැනව. ආමෙන්.

www.alivetogod.com

RUSSIAN

Псалом 40:4 (в синодальном переводе — Пс. 39:4; в других переводах — Пс. 40:3) «И вложил в уста мои новую песнь…» 

  • Бог может заменить старую песнь страха и безнадежности новой песнью.
  • Его благодать и избавление дают нам новые поводы славить Его.
  • Трудный период не обязательно должен определять то, что ждет нас впереди.
  • Пришло время запеть новую песнь надежды, веры и ожидания.

Молитва: Господь, благодарю Тебя за то, что Ты можешь вложить новую песнь в мое сердце и на мои уста. Замени страх и безнадежность новой надеждой и ожиданием, пока я доверяю Тебе свое будущее. Аминь.

www.alivetogod.com

Leave a comment