Alive To God – Daily Thought

ENGLISH

Psalm 61:4

‘Let me make my home in Your tent forever; let me hide under the shelter of Your wings.’

  • Deep within our hearts, there is a longing to be close to the Lord.
  • He invites us to draw near to Him and enjoy His presence.
  • In Him, we can find refuge, peace, and security.
  • Even in times of trouble, we can rest in His faithful and loving care.

Prayer: Lord, thank You that I can find refuge and security in Your presence. Draw me closer to You and help me to live each day under the shelter of Your wings. May I always find my peace and strength in You. Amen.

www.alivetogod.com

AFRIKAANS

Psalm 61:4

‘Want U het ‘n toevlug vir my geword, ‘n sterk toring teen die vyand…’

  • Diep in ons harte is daar ‘n verlange om naby die Here te wees.
  • Hy nooi ons om nader aan Hom te kom en Sy teenwoordigheid te geniet.
  • In Hom kan ons toevlug, vrede en sekuriteit vind.
  • Selfs in tye van moeilikheid kan ons in Sy getroue en liefdevolle sorg rus.

Gebed: Vader, dankie dat ek toevlug en veiligheid in U teenwoordigheid kan vind. Trek my nader aan U en help my om elke dag onder die beskutting van U vleuels te lewe. Mag ek altyd my vrede en krag in U vind. Amen.

www.alivetogod.com

SINHALESE

ගීතාවලිය 61:4

“ සදහට ඔබේ කූඩාරමේ වාසය කරන්නට ද ඔබේ පියාපත් සෙවණේ සරණය ලබන්නට ද මම දැඩි සේ ආශා වෙමි; සෙලා

  • අපගේ හදවත් තුළ, සමිඳාණන් වහන්සේට සමීප වීමට දැඩි ආශාවක් පවතී.
  • උන්වහන්සේ වෙතට ළං වී, උන්වහන්සේගේ අභිමුඛයේ රැඳී සිටිමින් ප්‍රීති වන්නැයි උන්වහන්සේ අපට ආරාධනා කරති.
  • උන්වහන්සේ තුළ අපට රැකවරණය, සාමය සහ ආරක්ෂාව සොයාගත හැකිය.
  • දුෂ්කර කාලවලදී පවා, උන්වහන්සේගේ විශ්වාසවන්ත සහ ප්‍රේමණීය රැකවරණය තුළ අපට විවේක ගත හැකිය.

යාච්ඤාව: ස්වාමීනි, ඔබ වහන්සේගේ අභිමුඛය තුළ මට රැකවරණය සහ ආරක්ෂාව සොයාගත හැකි වීම ගැන ඔබවහන්සේට ස්තූතියි. මට ඔබ වහන්සේට තව තවත් සමීපවී , සෑම දිනකම ඔබ වහන්සේගේ පියාපත් යටතේ ජීවත් වීමට මට උපකාර කළ මැනව. මගේ සාමය සහ ශක්තිය සැමවිටම ඔබ වහන්සේ තුළම සොයා ගැනීමට මට ඉඩ සැලසේවා. ආමෙන්.

www.alivetogod.com

RUSSIAN

Псалом 60:5 (в синодальном переводе — Псалом 60:5; в других переводах — Псалом 61:4)

«Да буду я вечно жить в шатре Твоем, укроюсь под покровом крыл Твоих».

  • Глубоко в сердце каждого из нас живет стремление быть ближе к Господу.
  • Он приглашает нас приблизиться к Нему и наслаждаться Его присутствием.
  • В Нем мы можем обрести прибежище, мир и безопасность.
  • Даже в трудные времена мы можем найти покой, доверившись Его верной и любящей заботе.

Молитва: Господь, благодарю Тебя за то, что в Твоем присутствии я могу найти прибежище и безопасность. Приблизь меня к Себе и помоги мне каждый день жить под покровом Твоих крыл. Пусть я всегда нахожу в Тебе мир и силу. Аминь.

www.alivetogod.com

Leave a Reply