ENGLISH
Psalm 103:11
‘For as high as the heavens are above the earth, so great is His love for those who fear Him.’
- God’s love for you is immeasurable and beyond your understanding.
- His love does not become less when we fail or make mistakes.
- The LORD is the compassionate and the gracious God.
- He is filled with unfailing love and faithfulness towards you.
Prayer: Lord, thank You for Your great love for me. May I never forget the vastness of Your love and may I find comfort, in difficult times, in the knowledge that You love and care for me. Amen.
AFRIKAANS
Psalm 103:11
‘Want so hoog as die hemel is bo die aarde, so geweldig is Sy goedertierenheid oor die wat Hom vrees.’
- God se liefde vir jou is onmeetlik en gaan jou begrip te bowe.
- Sy liefde word nie minder wanneer ons faal of foute maak nie.
- Die HERE is die barmhartige en genadige God.
- Hy is gevul met onfeilbare liefde en trou teenoor jou.
Gebed: Vader, dankie vir U groot liefde vir my. Mag ek nooit die grootheid van U liefde vergeet nie, en mag ek in moeilike tye troos vind in die wete dat U my liefhet en vir my sorg. Amen.
ITALIAN
SINHALESE
ගීතාවලිය 103:11
“මන්ද පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නා සේ, උන්වහන්සේට භය පක්ෂපාතී අයට උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ඒ සා අති මහත් ය.”
- ඔබ කෙරෙහි දෙවියන් වහන්සේ දක්වන ප්‍රේමය අප්‍රමාණ වන අතර එය ඔබේ අවබෝධයෙන් ඔබ්බට ගිය එකකි.
- අප අසමත් වූ විට හෝ වැරදි සිදු කළ විට උන්වහන්සේගේ ප්‍රේමය අඩු නොවෙයි.
- ස්වාමීන් වහන්සේ දයානුකම්පිත සහ කරුණාවන්ත දෙවිකෙනෙකි.
- උන්වහන්සේ ඔබ කෙරෙහි නොබිඳිය හැකි ප්‍රේමයෙන් සහ විශ්වාසවන්තභාවයෙන් පූර්ණව සිටින සේක.
යාච්ඤාව: ස්වාමීනි, මා කෙරෙහි ඔබ වහන්සේ දක්වන මහත් ප්‍රේමය වෙනුවෙන් මම ඔබට ස්තූතිවන්ත වෙමි. ඔබ වහන්සේගේ ප්‍රේමයේ විශාලත්වය මා කිසිවිටෙකත් නොමතක වේවා; එමෙන්ම දුෂ්කර අවස්ථාවන්හිදී, ඔබ වහන්සේ මට ප්‍රේම කරන බවත් මා ගැන සැලකිලිමත් වන බවත් දැන සිටීමෙන් මට සැනසීම ලැබේවා. ආමෙන්.
RUSSIAN
Псалом 103:11
«Ибо как высоко небо над землею, так велика милость Его к боящимся Его».
- Божья любовь к вам безмерна и непостижима.
- Его любовь не ослабевает, когда мы терпим неудачу или совершаем ошибки.
- Господь — Бог милосердный и благой.
- Он исполнен неизменной любви и верности по отношению к вам.
Молитва: Господь, благодарю Тебя за Твою великую любовь ко мне. Пусть я никогда не забываю о безграничности Твоей любви и нахожу утешение в трудные времена, зная, что Ты любишь меня и заботишься обо мне. Аминь.
